Monaru Music Official

  • Events
  • Artists
  • About us
  • Gallery
    • Gallery 1 col
    • Gallery 2 cols
    • Gallery 3 cols
  • Our blog
  • Contact

Dura Akahe (දුර ආකාහේ) - Monaru Remix - Charitha Attalage ft. Ravi Jay | Chandrasena Thalangama

at June 04, 2020



Dura Akahe (දුර ආකාහේ) - Monaru Remix - Charitha Attalage ft. Ravi Jay | Chandrasena Thalangama

SUBSCRIBE HERE ▶ https://www.youtube.com/channel

MONARU: 
Instagram | https://www.instagram.com/monarumusic
Twitter |  https://twitter.com/monarumusic
Soundcloud | https://soundcloud.com/monarumusic
Facebook | https://www.facebook.com/monarurmusic

♪ Song - Dura Akahe
♪ Performed by - Charitha Attalage & Ravi Jay
♪ Lyrics - Chandrasena Thalangama
♪ Rap Lyrics - Ravi Jay
♪ Music Composed & Produced by - Charitha Attalage @ Deverb
♪ www.charitha-attalage.com 
♪ Guitars - Thisal Randunu
♪ Guest Appearance - iClown

Lyrics
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි 
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි 
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි 

අප හමුවූයේ...
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි

දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම 

දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
ඒත්...
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
මගෙ අතීතය - නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට එනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත්...
අපෙ හිත් ගැලපුනෙ නැතේ...හෙහ්
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි
දුර තරුවෙලා කලුකුහර 

මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි 

හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි 
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි 
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි 

අප හමුවූයේ... දුර ආකාහේ... රෑ හැමදාම... 

ඔයා ගැන මං මැව්ව
ඔයා ගැන මං කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න 

ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න

_________________________________________________________________
All the credits goes to main artists (Charitha Attalage ft. Ravi Jay | Chandrasena Thalangama)
#Dura_Akahe  #remix #edm  #charithaattalage #ravijay
#edmsrilanka #moaru #moaru_remix

Email ThisBlogThis!Share to XShare to Facebook

0 comments:

Newer Post Home Older Post
Subscribe to: Post Comments (Atom)

Categories

  • Alone
  • charithaattalage
  • Dubstep
  • Dura_Akahe
  • EDM
  • EDMSrilanka
  • Feel it
  • Galanaganga
  • Moaru
  • Moaru_remix
  • Nature
  • Nature_II
  • ravijay
  • Remix
  • Space

Photostream

Hello there!

Follow us

Tags

Alone charithaattalage Dubstep Dura_Akahe EDM EDMSrilanka Feel it Galanaganga Moaru Moaru_remix Nature Nature_II ravijay Remix Space
Copyright © 2013 Monaru Music Official - and Free Blogger Templates.